Local NewsNews පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2403238 පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පලමුව ආරම්භ කරන්නේ 1-5 ශ්‍රේණි බවත් ඔහු... Read more
NewsPolitical වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2403912 වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. රටට ජනතාවට එරෙහිව... Read more
Local NewsNews පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2403698 පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම උඩින් සියලුම බර වාහන වලට යන්න හොඳයි නම් මිනිස්සුන්ට පයින් යන එක ගැටළුවක් වෙන්නේ කොහොමදැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා... Read more
Local NewsNews කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2404154 කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් වඩාත් වේගයෙන් වාතය හරහා ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබේ. ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයන්... Read more
NewsPolitical සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2401188 සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical 01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..Shiran Viraj2021-09-24 by Shiran Viraj2021-09-2403186 දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. දීර්ඝ... Read more
NewsPolitical තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..Shiran Viraj2021-09-12 by Shiran Viraj2021-09-1203964 සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන්... Read more
NewsPolitical ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…Shiran Viraj2021-09-12 by Shiran Viraj2021-09-1202208 2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා... Read more
NewsPolitical ‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතාShiran Viraj2021-09-12 by Shiran Viraj2021-09-120900 ‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා... Read more
International NewsNews දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…Shiran Viraj2021-09-12 by Shiran Viraj2021-09-1203946 ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කර නොහැකි වෙයි.... Read more