NewsPolitical මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..Shiran Viraj2021-10-20 by Shiran Viraj2021-10-2002951 පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින... Read more
Local NewsNews කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..Shiran Viraj2021-10-20 by Shiran Viraj2021-10-2001658 ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය 19 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය... Read more
Local NewsNews දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…Shiran Viraj2021-10-20 by Shiran Viraj2021-10-2001677 යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා... Read more
Local NewsNews කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..Shiran Viraj2021-10-20 by Shiran Viraj2021-10-2002853 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමි දොඩම්පහල චන්දසිරි මහනායක හිමිුයන් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. — ගරු... Read more
Local NewsNews මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…Shiran Viraj2021-10-20 by Shiran Viraj2021-10-2001172 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක... Read more
Local NewsNews ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…Shiran Viraj2021-10-18 by Shiran Viraj2021-10-1803896 කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්... Read more
NewsPolitical දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…Shiran Viraj2021-10-18 by Shiran Viraj2021-10-1803471 මේ වසර අවසාන වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා... Read more
Local NewsNews දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..Shiran Viraj2021-10-18 by Shiran Viraj2021-10-1802720 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා පොලොන්නරුව ආසනයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. දහම් සිරිසේන මහතා මින්නේරිය ආසනයේ... Read more
Local NewsNews ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..Shiran Viraj2021-10-18 by Shiran Viraj2021-10-1804828 රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව හඳුනා ගැනීමට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව නැවත වරක් බිම් මට්ටමේ... Read more
NewsPolitical මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…Shiran Viraj2021-10-18 by Shiran Viraj2021-10-1801208 අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ හේතුවෙන්... Read more