Local NewsNews මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….Shiran Viraj2022-01-21 by Shiran Viraj2022-01-2105089 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා යනු මෙරට අයිතිකරුවන් නොව ජනතාව විසින් ඔවුන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා භාරදුන් භාරකරුවන් පමණක් බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල... Read more
Local NewsNews කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…Shiran Viraj2022-01-21 by Shiran Viraj2022-01-2103479 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ... Read more
Local NewsNews කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….Shiran Viraj2022-01-21 by Shiran Viraj2022-01-2103473 ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය... Read more
Local NewsNews කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..Shiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2001829 සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි. කෙසේ නමුත් අදාල දේව පූජාව... Read more
NewsPolitical මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායකShiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2007135 තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය. පළමුවෙන්ම... Read more
NewsPolitical ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..Shiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2002536 වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. යුද්ධයක්... Read more
Local NewsNews මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…Shiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2004428 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…Shiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2004746 දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය... Read more
NewsPolitical ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?Shiran Viraj2022-01-20 by Shiran Viraj2022-01-2005748 ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති... Read more
Local NewsNews චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..Shiran Viraj2022-01-19 by Shiran Viraj2022-01-1904282 චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව... Read more