NewsPolitical ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..Shiran Viraj2022-04-06 by Shiran Viraj2022-04-0606832 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ... Read more
NewsPolitical භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..Shiran Viraj2022-04-06 by Shiran Viraj2022-04-0603869 ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි. පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම... Read more
NewsPolitical අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…Shiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-0504384 මොහොමඩ් අලී සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනයේ දී ය. අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා... Read more
Local NewsNews මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..Shiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-0502717 මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…Shiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-0504322 මෙරට රැඳී සිටින ඇමරිකානු ජාතික සංචාරකයන්ට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය’ යන මැයෙන් නිකුත් කර... Read more
Local NewsNews ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායකShiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-0505882 මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් විසඳුම් දෙකක් යෝජනා වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. කථානායකවරයාගේ... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?Shiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-050173 බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. අද වන විට ආණ්ඩුවට බහුතරය තිබුණද එම තත්වය හෙට අනිද්දා වන විට... Read more
Local NewsNews හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..Shiran Viraj2022-04-05 by Shiran Viraj2022-04-0505728 පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. නමුත් එම පිරිස් යුද හමුදාවේ... Read more
NewsPolitical මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…Shiran Viraj2022-04-04 by Shiran Viraj2022-04-0409056 මිරිහාන ගැටුමේ වාහන ගිනි තිබ්බේ ආණ්ඩුවේ ම කුලීකාරයන් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ... Read more
NewsPolitical ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්Shiran Viraj2022-04-04 by Shiran Viraj2022-04-0409493 රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු... Read more