mediahumanrights.lk
News Political

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ දී රැස් වී ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයේදී ජනතාවට කඩිනම් සහන ලබාදීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

Shiran Viraj

විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj