NewsPolitical ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1804979 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. රුපියල් වල වටිනාකම... Read more
Local NewsNews ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-180204 රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
NewsPolitical විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැතිShiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1806860 රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මේ වන විට රටේ උද්ගතව ඇති... Read more
NewsPolitical රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1803504 ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ. දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක... Read more
Local NewsNews ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1805793 කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ. ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු... Read more
NewsPolitical අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1808103 සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන... Read more
BusinessBusiness NewsNews සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..Shiran Viraj2022-04-18 by Shiran Viraj2022-04-1804398 අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ... Read more
NewsPolitical ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…Shiran Viraj2022-04-14 by Shiran Viraj2022-04-1403868 මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය. මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම... Read more
NewsPolitical විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…Shiran Viraj2022-04-14 by Shiran Viraj2022-04-1402480 අග්‍රාමාත්‍යවරයා සඳහා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටි. ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇත.... Read more
Local NewsNews ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..Shiran Viraj2022-04-14 by Shiran Viraj2022-04-1404580 ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය විසන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා ඇත. එහි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව CC මට්ටමේ... Read more