Local NewsNews කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1207655 රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී... Read more
Local NewsNews ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1206534 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ... Read more
NewsPolitical සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1209828 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන්... Read more
NewsPolitical ෆොන්සේකා ලොකු තනතුරකටද..?Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1208194 තමන් ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. මේ බව සඳහන් කරමින් තම... Read more
Local NewsNews ඉරාජ්ගේ නිවසටත් පහර දේ..Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-1108948 සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින්... Read more
Local NewsNews ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-1108120 ඊයේ දිනයේ ද රට පුරා ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වින රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද එය නොතකා ජනතාව විරෝධතාවයේ යෙදුනහ. දැනට ක්‍රියාත්මක පොලිස් දරුණු හිටියේ... Read more
Local NewsNews මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-11010330 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඔහු එහි රැඳී සිට විදේශ... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-11010057 අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි... Read more
Local NewsNews යෝෂිතගේ හෝටලයට ගිනි තබයිShiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-1108950 සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ. එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල... Read more
Local NewsNews අලුත් අගමැති යෝජනා කෙරේ…Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-11010002 පවතින තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනා කර ඇත. ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා... Read more