Local NewsNews දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0106057 ඉන්ධන අර්බුදය මත දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකිරීම මත අද දිනයේදීද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත. ඒ හේතුවෙන් අපහසුතාවට පත් ජවතාව විශාල පිරිසක්... Read more
Local NewsNews ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- ArmyShiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0104657 සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ... Read more
Local NewsNews අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…Shiran Viraj2022-07-01 by Shiran Viraj2022-07-0104683 අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය. කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට... Read more
Local NewsNews පැය 10-15 විදුලි කප්පාදුවක්..Shiran Viraj2022-06-30 by Shiran Viraj2022-06-3003832 දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක්... Read more
Local NewsPolitical ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…Shiran Viraj2022-06-30 by Shiran Viraj2022-06-3004939 අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ... Read more
Local NewsNews විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..Shiran Viraj2022-06-30 by Shiran Viraj2022-06-3004653 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු... Read more
Local NewsNews රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..Shiran Viraj2022-06-30 by Shiran Viraj2022-06-3006847 රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති... Read more
Local NewsNews පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..Shiran Viraj2022-06-29 by Shiran Viraj2022-06-2903036 රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර... Read more
Local NewsNews රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…Shiran Viraj2022-06-28 by Shiran Viraj2022-06-2808748 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…Shiran Viraj2022-06-28 by Shiran Viraj2022-06-2807159 අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම... Read more