International NewsNews චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යShiran Viraj2022-11-04 by Shiran Viraj2022-11-04011444 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය... Read more
Local NewsNews ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…Shiran Viraj2022-11-04 by Shiran Viraj2022-11-04010174 ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක්... Read more
BusinessBusiness NewsNews මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…Shiran Viraj2022-11-03 by Shiran Viraj2022-11-0305167 මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි. අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන... Read more
Local NewsNews හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…Shiran Viraj2022-11-03 by Shiran Viraj2022-11-0304609 යුද්දය හේතුවෙන් මුල් ඉඩම් අතහැර දමා ගොස් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින යාපනයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වහාම මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් යාපනය... Read more
NewsPolitical මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?Shiran Viraj2022-11-03 by Shiran Viraj2022-11-0307634 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන... Read more
BusinessBusiness NewsNews රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..Shiran Viraj2022-11-03 by Shiran Viraj2022-11-0305814 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව... Read more
Local NewsNews මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..Shiran Viraj2022-11-03 by Shiran Viraj2022-11-0308735 මුදල් ඇති නැති සියලුම දෙනා රජයේ රෝහල වලින් නොමිලේ බෙහෙත් ගැනීම අසාධාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. මුදල් නැති අයට නොමිලේ බෙහෙත් ලබාදීමටත්... Read more
NewsPolitical හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…Shiran Viraj2022-11-02 by Shiran Viraj2022-11-0209798 විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස් විසින්ම සංවිධානය කරන ලද විරෝධතාවයක දී එම ජනතාව විසින්ම විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් ම අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ... Read more
Local NewsNews වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..Shiran Viraj2022-11-02 by Shiran Viraj2022-11-0208954 ජපානයේ මෙරට තනාපති මිසුකොෂි හිදෙකි (02) දින මස්කෙලිය සහ හැටන් ප්‍රදේශවල සංචාරයක නියැලුණි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරාධනාවක් අනුව හැටන් ප්‍රදේශයට පැමිණි ජපානයේ තනාපතිවරයා කොටගල ලංකා... Read more
Local NewsNews ඩොලර්වලට නිවාස විකුණයි…Shiran Viraj2022-11-02 by Shiran Viraj2022-11-0206967 නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට තවත් නිවාස තුනක් අලෙවි වී ඇතැයි නාගරික සංවර්ධන... Read more