Local NewsNews ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මිය යයි…Shiran Viraj2022-12-25 by Shiran Viraj2022-12-2503817 ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ඊ. ඒ.පි.එස්.... Read more
BusinessBusiness NewsNewsPolitical ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..Shiran Viraj2022-12-25 by Shiran Viraj2022-12-25020043 රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා... Read more
Local NewsNews දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..Shiran Viraj2022-12-25 by Shiran Viraj2022-12-2504627 ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින... Read more
Local NewsNews ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…Shiran Viraj2022-12-25 by Shiran Viraj2022-12-25020038 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙෙනන චරිතයක් බවට පත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ජනශක්ති... Read more
Local NewsNews ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…Shiran Viraj2022-12-24 by Shiran Viraj2022-12-24017046 ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් සහ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ. අපරාධ පරීක්ෂණ... Read more
NewsPolitical මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්Shiran Viraj2022-12-24 by Shiran Viraj2022-12-24019732 මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…Shiran Viraj2022-12-24 by Shiran Viraj2022-12-24021670 භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා... Read more
Local NewsNews බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශුShiran Viraj2022-12-24 by Shiran Viraj2022-12-24012211 සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. තමන්ට එම... Read more
NewsPolitical ආශු මාරසිංහට තානාපති ධුරයක්…?Shiran Viraj2022-12-24 by Shiran Viraj2022-12-2409797 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී... Read more
Local NewsNews කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…Shiran Viraj2022-12-23 by Shiran Viraj2022-12-23023787 මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන... Read more