2026-08-15
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි.

මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Related posts

එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-Video

Shiran Viraj

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Shiran Viraj

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Shiran Viraj
Translate »