Local NewsNews මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05044338 රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන්... Read more
Local NewsNews වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05059035 කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය... Read more
Local NewsNews බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05022700 කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ... Read more
Local NewsNews කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05041535 කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.... Read more
Local NewsNews රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05055723 මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා... Read more
Local NewsNews මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.Shiran Viraj2023-03-05 by Shiran Viraj2023-03-05010186 එහි සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ අද මෙරට ජනතාව ටින් මාළු කියලා කන්නේ අමු මාළු බවයි. මෙම කර්මාන්තය නියාමනය කිරීමට ඉන්නා පුද්ගලයන් අතයටින් මුදල්... Read more
BusinessBusiness NewsNews IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..Shiran Viraj2023-02-27 by Shiran Viraj2023-02-27048199 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
Local NewsNews රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…Shiran Viraj2023-02-27 by Shiran Viraj2023-02-27047634 දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්... Read more
NewsPolitical හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…Shiran Viraj2023-02-20 by Shiran Viraj2023-02-20025928 ‘1989 ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්න අය අද බලය ලබා ගැනීමට උත්සාහ කරනවා.හිටපු මන්ත්‍රීවරයෙක් ශ්‍රී දළදා මාලිගාවට ගහන්න බෝම්බ පවා නිෂ්පාදනය කළා.ඒ බෝම්බය පිපිරීමෙන් ඒ... Read more
Local NewsNews සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..Shiran Viraj2023-02-20 by Shiran Viraj2023-02-20065803 සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය මෙම ප‍්‍රහාරය එල්ල කර... Read more