NewsPolitical ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…Shiran Viraj2023-03-10 by Shiran Viraj2023-03-10055724 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 39 දෙනකු වසර 13ක් පුරා විශ්‍රාම වැටුප් ලෙස විසිහතර කෝටි හැටතුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය... Read more
Local NewsNews 15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOAShiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08044804 එළැඹෙන 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති 40ක් එක්ව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යයි…Shiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08023373 රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින. සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka... Read more
Local NewsNews වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…Shiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08025679 එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු... Read more
Local NewsNews සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..Shiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08047399 සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන... Read more
International NewsNews ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFShiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08070185 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු... Read more
NewsPolitical නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..Shiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-0809842 නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…Shiran Viraj2023-03-08 by Shiran Viraj2023-03-08024757 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07056016 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.... Read more
Local NewsNews නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…Shiran Viraj2023-03-07 by Shiran Viraj2023-03-07055705 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව... Read more