Local NewsNews විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…Shiran Viraj2023-12-04 by Shiran Viraj2023-12-0407663 විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ලොව කළඹන සිංහ පැටවු යලි පිටියට…Shiran Viraj2023-12-04 by Shiran Viraj2023-12-04015702 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන්... Read more
Local NewsNews ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..Shiran Viraj2023-12-04 by Shiran Viraj2023-12-0408850 පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය... Read more
Uncategorized පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..Shiran Viraj2023-12-03 by Shiran Viraj2023-12-03017135 පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.... Read more
Local NewsNews වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..Shiran Viraj2023-12-03 by Shiran Viraj2023-12-03020047 රිය ධාවනයේ දී වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ක්‍ෂය වීමේ ක්‍රමවේදය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සුළි සුළග උතුර කළඹයි..Shiran Viraj2023-12-03 by Shiran Viraj2023-12-03025822 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදාකලමනාකරන කාර්යාල මගින්... Read more
Local NewsNews ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..Shiran Viraj2023-12-03 by Shiran Viraj2023-12-03014607 විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ... Read more
NewsPolitical දේශබන්දුට මං විරුද්ද වුනා..Shiran Viraj2023-12-03 by Shiran Viraj2023-12-03028011 පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වලංගුද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත්, මේ පනතින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු... Read more
Local NewsNews වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…Shiran Viraj2023-12-02 by Shiran Viraj2023-12-0204591 වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීම, අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන්... Read more
BusinessBusiness NewsNews ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..Shiran Viraj2023-12-02 by Shiran Viraj2023-12-02010017 දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරියෙන් උත්සව... Read more