26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Uncategorized

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙසේ ස්ථාන මාරු කිරීමට නියමිත පිරිස් අතර සිටිති.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…

Shiran Viraj

යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…

Shiran Viraj

Fall’s biggest fitness trend would make rocky proud

Shiran Viraj
Translate »