BusinessBusiness NewsNews කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..Shiran Viraj2024-01-19 by Shiran Viraj2024-01-19019180 වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ. වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර... Read more
BusinessBusiness NewsNews මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…Shiran Viraj2024-01-19 by Shiran Viraj2024-01-19015168 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය... Read more
Local NewsNews තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..Shiran Viraj2024-01-19 by Shiran Viraj2024-01-19013615 දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම්... Read more
NewsPolitical නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…Shiran Viraj2024-01-19 by Shiran Viraj2024-01-19013739 නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව රාජගිරිය පක්ෂ මූලස්ථානය පවසයි. නව සන්ධානයේ ගම්පහ... Read more
NewsPolitical ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18015675 ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
BusinessBusiness NewsNews පොල් මිල විශාල ලෙස ඉහළට…Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18019600 දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි. පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ. පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා... Read more
International NewsNews හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18020196 හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය... Read more
Local NewsNews දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18019797 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත. වෛද්‍ය නිර්දේශ මත... Read more
Local NewsNews විශ්ව බුද්ධිගේ සාකච්චාවක් නිසා චමුදිත CID ගෙනයයි…Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18013371 මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත. විශ්ව බුද්ධි නම් චීවරධාරියෙකු සමග කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් වන විමර්ශණයක් සදහා මෙම කැදවීම කර තිබේ.... Read more
Local NewsNews සරසවි සේවකයන්ට කදුළු ගෑස්..Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18016569 පොලිසිය විසින් විරෝධතා පාගමනකට කඳුළුගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අසලදී මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ විශ්ව විද්‍යාල අනධ්‍යව කාර්ය මණ්ඩල... Read more