30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..

ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින නිසා ඔහුගේ නම ද එම ලැයිස්තුවේ තිබෙන බවද ඔහු පැවසීය.

එමෙන්ම තවත් නම් බොහොමයක් ම එම ලැයිස්තුවේ ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

Shiran Viraj

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

Shiran Viraj

රටපුරා වැසි වැඩිවීමක්

Shiran Viraj
Translate »