NewsPolitical ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603576 පවුල් කිහිපයක් සහ ඔවුන් වටා සිටි චෞර වළල්ලක් ආර්ථික ජයග්‍රහණ භුක්ති විඳි යුගය අවසන් කර, එහි ප්‍රතිලාභ රටේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම... Read more
Local NewsNews මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවටShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603326 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම... Read more
International NewsLocal NewsNews ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603934 ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටීන්ගේ (Jeffrey Epstein) රහස් ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව 188 වතාවක් සටහන් වී ඇති බව... Read more
Local NewsNewsSportsSports News 2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0605425 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more
Local NewsNewsPolitical නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603624 කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවෙන් පසු කඩදොර විහාරයේ නටඹුන් යළි මතු වෙයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603357 දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ කාලගුණික විපර්යාසයන් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මේ හේතුවෙන් ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යට... Read more
Local NewsNews මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0602054 මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් සහ පරිසර පද්ධතිය විනාශ වීම වැළැක්වීම සඳහා “මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය” නමින් විශේෂ බලතල සහිත ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු... Read more
Local NewsNewsPolitical ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයිShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0502670 ලෝකයේ කිසිවෙකුට පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පරාජය කළද, එම අභිමානය ජාතික නිදහස් දිනයේදී ප්‍රකාශ... Read more
BusinessBusiness NewsNewsPolitical වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0503223 පොරොන්දු වූ කාලරාමුවට අනුව ඉදිරි වසර තුන ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය... Read more
NewsPolitical වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයිShiran Viraj2026-02-05 by Shiran Viraj2026-02-0503340 ආණ්ඩුව අද හෙට වැටෙනු ඇතැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.... Read more