BusinessBusiness NewsNews නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01030152 සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල්... Read more
NewsPolitical මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01040008 පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01047216 ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඉන්ධන ලීටරයක මිල... Read more
Local NewsNews අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01037060 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය. මුදල් ගෙවීමකින් තොරව... Read more
Uncategorized ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…Shiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30026161 2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත. තැපැල්... Read more
NewsPolitical ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..Shiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30010152 ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක... Read more
NewsPolitical නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..Shiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30023336 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම... Read more
Uncategorized යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…Shiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30015730 2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ... Read more
NewsPolitical රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..Shiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30013236 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුරShiran Viraj2024-08-30 by Shiran Viraj2024-08-30033328 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක... Read more