NewsPolitical දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01025301 දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්... Read more
NewsPolitical රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01037904 ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රටතුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය... Read more
Local NewsNews ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01023353 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය... Read more
Local NewsNews වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01015579 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු... Read more
NewsPolitical යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්තිShiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01030374 මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. යටට අඳින යට ඇඳුම් හෝදා වේලා... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල ගැන නිවේදනයක්…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01025939 මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන... Read more
NewsPolitical මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01036995 ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන 15 ක් හදන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් කියනවා, රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියලා. අලුත් බදවා ගැනීම් අඩු කිරීමට කටයුතු... Read more
Local NewsNews ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01046088 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා... Read more
NewsPolitical අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුරShiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01047981 අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් ඉදිකිරීම සඳහා ජාතික ජන බලවේග රජයක් යටතේ උදව් කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
Local NewsNews රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..Shiran Viraj2024-09-01 by Shiran Viraj2024-09-01037097 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි. ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී... Read more