NewsPolitical රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10018097 මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම තවත් දින දහයකින් පැවැත්වීමට නියමිතව ඇත. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ප‍්‍රමුඛ වගකීමට... Read more
NewsPolitical ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10014870 ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග... Read more
Local NewsNews සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10022300 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු... Read more
BusinessBusiness NewsNews කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10012680 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි... Read more
NewsPolitical අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10013443 ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි. තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය... Read more
NewsPolitical ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුරShiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10019909 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් ජනතාව නැවතත්... Read more
Local NewsNews රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10011619 රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය. ඒ... Read more
Local NewsNews පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10018068 මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර... Read more
NewsPolitical රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-10022581 ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා... Read more
Local NewsNews බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…Shiran Viraj2024-09-10 by Shiran Viraj2024-09-100110 සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක... Read more