NewsPolitical කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20013538 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු... Read more
NewsPolitical මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20027224 රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සහල් හිඟයට පියවරක් ලෙස නාඩු සහල්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20025985 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මංත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව... Read more
Local NewsNews වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20019091 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්‍රදේශයේ... Read more
BusinessBusiness News ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20026022 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.... Read more
NewsPolitical නව කතානායක ගලප්පත්ති…Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20022697 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන්... Read more
NewsPolitical තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20012515 වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මාසයේදී උසස්... Read more
Local NewsNews බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20010412 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර... Read more
NewsPolitical රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20014912 ‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි... Read more
NewsPolitical සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20014807 සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ... Read more