mediahumanrights.lk
NewsPolitical

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණය එකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

අද වන විට යුද හමුදාව මහා මාර්ගවල රථවාහන හැසිරවීමට යොදා ගනිමින් සිටින බව ද සියලු සැලසුම් හා තීන්දු තීරණ ගැනීම සඳහා ද හමුදාව යොදා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එනිසා භීතියෙන් ජීවත් වන රටක් වෙනුවට නිදහසේ සිටිය හැකි රටක් වෙනුවෙන් සමගි ජන බලවේගය වටා එක්රොක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Shiran Viraj

ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්

Shiran Viraj
Translate »