2026-07-03
mediahumanrights.lk
NewsPolitical

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණය එකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

අද වන විට යුද හමුදාව මහා මාර්ගවල රථවාහන හැසිරවීමට යොදා ගනිමින් සිටින බව ද සියලු සැලසුම් හා තීන්දු තීරණ ගැනීම සඳහා ද හමුදාව යොදා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එනිසා භීතියෙන් ජීවත් වන රටක් වෙනුවට නිදහසේ සිටිය හැකි රටක් වෙනුවෙන් සමගි ජන බලවේගය වටා එක්රොක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Shiran Viraj

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj

'අයියා'ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ ගැහැණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණම

Shiran Viraj
Translate »