mediahumanrights.lk

Category : LIFE NEWS

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Shiran Viraj
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින්...

ඉතා විෂ විය හැකි ප්‍රණීත ආහාර

Shiran Viraj
මිනිසුන් විවිධ දෑ ආහාරයට ගන්නේ කුසගින්න නිවාගැනීම සඳහාම පමණක් නොවෙයි. ඒවායේ ප්‍රණීත රසයට, පෙනුමට, හා සුවඳට මිනිසුන් ආසක්ත වෙනවා. මීට අමතරව ඒවායින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය...

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj
“විශාදය” හෙවත් ඩිප්‍රෙෂන් නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය තමන් විසින් සිදුකරනු ලබන ව්‍යායාමයන් නැවැත්වුවහොත් කිසිදු ජීව විද්‍යාත්මක හේතුවක්‌ නොමැතිව දින තුනක කාලයක්‌ තුළදී ඔවුනගේ...

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj
සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා හැර ඒ වෙනුවට ශාකමය තෙල් සහිත ආහාර ලබා...

සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?

Shiran Viraj
නිරෝගී ජීවිතයක් ගෙන යාම සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. එවැනි සමබල ආහාර වේලක් සඳහා ආහාර වර්ග තුනක් ඇතුළත් විය යුතුය. සිරුරට ශක්තිය දෙන...

ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්

Shiran Viraj
මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය...

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.

Shiran Viraj
පලතුරු යනු අප කවුරුත් ප්‍රිය කරන දෙයක් මෙන්ම අපගේ ශරීර සෞඛ්‍යයටද ඉතාමත් යහපත් දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන් වෙනවා. පලතුරු ගැන මතක් කළ විට අපගේ මතකයට...

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

Shiran Viraj
අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්....