27.2 C
Colombo
2026-08-07
mediahumanrights.lk
International NewsNews

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂන වාර්වක් අනුවයි.

එහි දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියාවටත් හතරවන ස්ථානයේ ජපානයටත් ලැබී තිබේ.

Related posts

සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj
Translate »