mediahumanrights.lk
News Political

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.

මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.

ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.

Related posts

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Shiran Viraj

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj