mediahumanrights.lk
News Political

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.

මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.

ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.

Related posts

තිරිගු පිටි හිගයත්.. සමාගම් බෙදන ප්‍රමාණය 35% කින් පහල දමයි..

Shiran Viraj

පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්

Shiran Viraj

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

Shiran Viraj