mediahumanrights.lk
News Political

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව ද ඔහු පවසයි.

රත්නප්‍රිය මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

Shiran Viraj

අලුත්ගමගේ මන්ත්‍රීට ලන්ඩනයෙන් සුපිරි නිවසක්‌ – ගනුදෙනුව ස්‌ටර්ලින් පවුම් 320,000 ක්

Shiran Viraj

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj