mediahumanrights.lk
Local News News

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

‍ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Related posts

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj

කිරුළපන සුපිරි මහල් නිවසක කළ රුසියානු ගණිකා ජාවාරමක් හෙළිවෙයි – Video

Shiran Viraj