mediahumanrights.lk
News Political

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළම යම් නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ජනහමුවකදී තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හඳුනන්වා ගැනීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මියට එකල එම පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

Shiran Viraj

විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj

ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වා

Shiran Viraj