mediahumanrights.lk
Local News News

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වර්ෂාවක් පැහැදිලිව දැකගත හැකි වන බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි.

අද දෙරණ සමඟ අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Shiran Viraj

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj

කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

Shiran Viraj