mediahumanrights.lk
News Political

මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්.

තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් විසින් එවන් කිසිදු සාදයක් සංවිධානය නොකළේ යැයිද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට විදේශගතවීමට තමන් සූදානම් වන බවට ද වාර්තාවද එම පුවත් අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj

අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයි

Shiran Viraj

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

Shiran Viraj