mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්යලයකට මසකට රු. 100,000ක්

පාර්ලිමේන්තුව නියේජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මසකට රු.100, 000 බැගින්  දීමනාවක් ලබා දීමට රු. මිලියන 134.4ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්

Shiran Viraj

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

Shiran Viraj

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

Shiran Viraj