mediahumanrights.lk
Local News News

දූෂණ චෝදනා ලැබූ ලක්සල හිටපු සභාපති ඇතුළු පිරිසට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු සිව් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.
ඒ අනුව, හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
2011 වසරේ ඔක්කෝම්බර් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ජාතික කෞතුකාගාරය තුළ ලක්සල අළෙවි සැළක් ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පැවරීමේ චෝදනාව යටතේ අදාළ සැකකරුවන්ට නඩු පනවා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Shiran Viraj

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj