mediahumanrights.lk
Local News News

දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්

අම්බලන්තොට, ගොඩවාය ධීවර වරාය අසළ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන් වී තිබේ.
දිය නාමින් සිටි තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අතුරුදන් වී ඇති බව පොලීසිය පැවසුවේය.
අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බව අනාවරණය වී තිබේ.
පොලීසිය, නාවික හමුදාව එක්ව අදාළ තරුණයා සෙවීමේ කටයුතු සිදුකරන අතර අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

Shiran Viraj

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

Shiran Viraj