mediahumanrights.lk
Business Business News News

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ මාස 4කින් පහළම අගයන්.
පසුගිය සතියේ 6500යේ සීමාවෙන් පහත වැටුණු සමස්ත දර්ශකය දිනය අවසන දී 6485.76ක් ලෙස සටහන් වුණා.
පසුගිය ගනුදෙනු දින 12න් 11කදීම කොටස් වෙළඳපොළ මිල ගණන් පහත වැටුණු අතර පසුගිය සතියේ එහි අපගමනය සියයට 1.2ක්.
කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 411.5කට සීමා වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?

Shiran Viraj

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Shiran Viraj

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj