mediahumanrights.lk
Local News News

කුඩු වෙළදාමේ යෙදුනු භික්‍ෂුවක් අත්අඩංගුවේ..

මත්කුඩු වෙළදාමේ යෙදුනු බෞද්ධ භික්‍ෂුවක් අතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් මත්කුඩු ගෙනයමින් සිටියදීය.
https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1426527607399832/

Related posts

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

Shiran Viraj

ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයි

Shiran Viraj

සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..

Shiran Viraj