25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයි

කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි මාර්ගයේ අධික වේගයෙන් පැමිනි යතුරු පැදියක් කාන්තාවගේ  ගැටි මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇය පාර මරු වන්නේ පාර මාරු වීම සඳහා නියමිත ස්ථානයකින් නොවන බවද අදාල CCTV විඩීයෝ දර්ශන වලින් දැක ගත හැකි වේ.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාව සහ යතුරුපැදි රියදුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj

7000ක් හොරට අස්වැසුම ගනී..

Shiran Viraj
Translate »