වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100226 මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත්... Read more
හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයිShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110292 හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය. එහු සතුව තිබී සොයා ගෙන ඇති... Read more
ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110259 ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත්... Read more