ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210191 ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක සිය සැමියා සමග ඔවුනගේ දරුවා පාසලට ඇරලිම පිණිස යමින් සිටියදී පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු ඇය කර පැළද සිටි රන්... Read more
දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210272 ජීවිතය හා අනතුර අතර තිබෙනුයේ ඉතා සුළු පරතරයකි. අප, ජීවිතය ගැන අතිශයින් සැලකිලිමත් විය යුත්තේ එබැවිනි. ඊටත් වඩා, දරුවන් ගැන සැලකිලිමත් විය යුත්තේ ඔවුන් අනතුරක... Read more
කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහතටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210272 පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ ආයෝජකයන්ගේ බලාපොරොත්තු හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සමස්ත දර්ශකය දිනය අවසන... Read more
වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්තිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210198 මොරටුව, එගොඩඋයනේ නව ගාලු පාරේ බස් නැවතුමක් අසළදී පසුගිය සෙනසුරාදා(18) පස්වරුවේ සිදුවූ මාරක බස්-ලොරි අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනකු මියගිය ආරංචිය රටම සසල කරා. එම... Read more
ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210267 දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ. සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ... Read more
පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210308 තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා... Read more
සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අදShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210275 ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට... Read more
මත් පෙත්තක් නිසා මාතලේ නගරයේ පාසල් සිසුන්, කප්පම් කල්ලි වෙයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210318 මත් පෙති වර්ගයක් භාවිත කිරිමට ඇබ්බැහි වූ කණ්ඩායමක් මාතලේ නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවල කප්පම් ලබා ගනිමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා... Read more
මාධ්‍යවේදීන්ට පහරදුන් පියුමිගේ කොල්ලෝ භාරවෙති – අද පෙරට්ටුවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210263 පසුගිය 15දා කිරිබත්ගොඩ හෝටලයකදී අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමඟ පැමිණි ඇයගේ පෙම්වතා බව කියන තරුණයා ඇතුළු පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසු අදාළ සැකකරුවන්... Read more
මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතීShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210314 හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි... Read more