අලි ගහනය පාලනයට නව වැඩපිළිවෙලක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160231 ශීඝ්‍රයෙන් ඉහළ යන අලි ගහනය පාලනය කිරිම සඳහා වනගත ඇතින්නන් ගෘහාශ්‍රිතව හිලෑ කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම මහා... Read more
කුණු බැහැර කරන ඒවායින් පගා ,කොමිස් ගහන නිලධාරීන් ගහලා පැන්නුවත් මදි එස්.එම්.මරික්කාර්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160234 ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මීතොටමුල්ල කසල කන්දේ සිදුවීම හේතුවෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් රජය ගෙවීමට නියමිත වන්දි මුදලට අමතරව මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි රාජ්‍ය... Read more
ව්‍යාපාරිකයකු නයෝමිගේ හිත දිනාගෙනShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160174 මේ දවස්වල නයෝමි කාර්යබහුලයි වගේ? ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල මම “නෙතු” නාට්‍යයේ සහ “ඔක්කොම හොඳටයි” නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩකටයුතුවලට තමයි කාර්යබහුල. පුංචි තිරයේ... Read more
පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160179 ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ නව පනත ඉදිරිපත් කිරිමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.... Read more
ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160185 බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරිම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අතර සාකච්ඡාවකට ලක්ව තිබේ. ජනාධිපතිවරයා සහ... Read more
නාකොටික් නිලධාරීන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකරු අල්ලයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160197 පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මැදිරිගිරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින්.... Read more
Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160230 Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස... Read more
බංගලාදේශය පරදවමින් කෝලි තැබූ වාර්තාව මෙන්න – ගංගුලි හා ටෙන්ඩුල්කාරුත් කෝලිට පරදීShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160209 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරගය ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඒ බංගලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින්. මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී නව වාර්තාවක්... Read more
බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160209 ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට නව බඳවාගැනීම් 1250 ක් සිදුකළ බවට පළවන වාර්තා එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කළා. එමඟින් සඳහන් කළේ ඉවත්වූ සේවකයන්ගේ පුරප්පාඩු... Read more
ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160215 බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ මහා ගින්න පිළිබඳව ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළා. ගින්නෙන් පුද්ගලයන් 17... Read more