තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-02
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-10
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
දෙවන තරගයට එන ඉන්දියාව ප්‍රබලයින් දෙදෙනෙක් විවේක ගන්වයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210247 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා වේග පන්දු යවන කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් සහ ආරම්භක පිතිකරු ශිකර් දවාන් විවේක ගන්වා තිබෙනවා.... Read more
ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධාShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160226 ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (16) ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතය තිබුණේ ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන... Read more
" ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා " සියලූම දෙනා මවිත කරමින් කලාපයේ ක්‍රිකට් ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140258 වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා... Read more
සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140233 පකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු මේ මස අවසානයේ සිය ක්‍රිකට් දිවියට සමුදීමට... Read more
ක්‍රිකට් කමිටුවට කාන්තා අධ්‍යක්ෂවරියක් එයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130244 ක්‍රිකට් කමිටුව සඳහා ස්වාධීන කාන්තා අධ්‍යක්ෂවරියක පත් කිරීමට තීරණය කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කමිටුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.... Read more
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130224 ඊයේ නිමාවුණු දෙදින පුහුණු තරගයේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මෑතකදී එක්වු සදිර සමරවික‍්‍රම ඉන්දියාව සමග ලබන නොවැම්බර් මස 16වනදා කල්කටා ඊඩ්න්... Read more
හතුරුසිංහ බංගලාදේශයට සමුදෙයි – එන්නේ ලංකාවටද..? සම්පූර්ණ විස්තරය මෙන්නShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100266 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්කිරීමට... Read more
කෝලිව විවේක ගැන්වීමට සැළසුම්Shiran Viraj2017-10-24 by Shiran Viraj2017-10-240238 ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතයෙන් නායක විරාත් කෝලිව විවේක ගැන්වීමට සැළසුම් කර තිබේ. ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම... Read more
කාන්තා 20යි 20 තරගයේ ජය කොදෙව් පිලටShiran Viraj2017-10-20 by Shiran Viraj2017-10-200295 සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරඟය ලකුණු 71කින් ජය ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.... Read more
පකිස්ථානයට කඩුලු 7ක ජයක්Shiran Viraj2017-10-19 by Shiran Viraj2017-10-190224 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ අනුව... Read more