තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-02
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-10
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
තරඟය ජය පරාජයෙන් තොරව අවසන්Shiran Viraj2017-10-18 by Shiran Viraj2017-10-180208 අයර්ලන්ත ඒ කණ්ඩායම සහ බංගලාදේශ ඒ කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. තරඟය බංගලාදේශයේ කොක්ස් බසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරඟයේ... Read more
පාකිස්ථානයට ලකුණු 32ක ජයක්Shiran Viraj2017-10-17 by Shiran Viraj2017-10-170232 ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර අබුඩාබිහිදී ඊයේ (16) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 32න් ජයග්‍රහණය කර තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර... Read more
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවටShiran Viraj2017-10-13 by Shiran Viraj2017-10-130228 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ... Read more
චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)Shiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030290 ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 කින් ජයග්‍රහණය කළා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින්... Read more
"මැච් එක දින්නේ මම නිසයි, චන්දි පුතා මගේ ලගට එවපු දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" බුකිය රත් කරමින් සාස්තර කාන්තාවක් ජයග්‍රහනයට හිමිකම් කියපු හැටි..Shiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030252 දෛවඥවරියක් යැයි කියාගන්නා කාන්තාවක් ඊයේ දින සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා. පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන්... Read more
ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරඟයේ අවසන් දිනය අදයිShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020256 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 05 වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නතර කරන විට... Read more
අවසන් දිනයේ තරගය තීරණාත්මක වෙයි (UPDATE)Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020264 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (02) අවසන් දිනයයි. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා... Read more
ක්‍රිකට් බලධාරීන් චරිත් යළිත් කැඳවයිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190215 එළැබෙන ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශී‍්‍ර ලංකා’ එ්’ කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කර තිබෙනවා. චරිත් සේනානායක කලක් ශී‍්‍ර ලංකා... Read more
ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180232 සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඊයේ (17) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය... Read more
කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතටShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180281 ශි‍්‍ර ලංකාවේ කුමා ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. ඒ, තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්. තරග 150 කට... Read more