තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-02
විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි Newsවිපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව...Shiran Viraj2026-02-10
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-10
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
NewsSportsSports News කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අදShiran Viraj2020-02-17 by Shiran Viraj2020-02-170249 බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි.... Read more
NewsSportsSports News එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයිShiran Viraj2020-02-13 by Shiran Viraj2020-02-130268 ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු... Read more
NewsSportsSports News ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයිShiran Viraj2020-02-07 by Shiran Viraj2020-02-070279 ශ්‍රි ලංකාවෙන් බිහිවූ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන හිටපු ක්‍රිකට් නායිකා ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක... Read more
NewsSportsSports News ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩShiran Viraj2020-02-06 by Shiran Viraj2020-02-060258 ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට අඛණ්ඩව 3වන වරටත් දඩ නියම කිරිමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීයි.... Read more
NewsSportsSports News ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරීShiran Viraj2020-02-03 by Shiran Viraj2020-02-030270 සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප්‍රමාණවත් දස්කම්... Read more
NewsSportsSports News පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයිShiran Viraj2020-01-31 by Shiran Viraj2020-01-310330 මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේShiran Viraj2020-01-27 by Shiran Viraj2020-01-270276 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන්... Read more
මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයිShiran Viraj2020-01-23 by Shiran Viraj2020-01-230263 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30... Read more
NewsSportsSports News යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්Shiran Viraj2020-01-18 by Shiran Viraj2020-01-180215 මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවටShiran Viraj2020-01-11 by Shiran Viraj2020-01-110286 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.... Read more