ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-032026-03-030
පාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් Newsපාසල් මහා ක්රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ...Shiran Viraj2026-03-022026-03-020
ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි Local Newsශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන...Shiran Viraj2026-02-102026-02-100
විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි Local Newsවිස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක...Shiran Viraj2026-02-07
2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් Local News2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ...Shiran Viraj2026-02-06
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Local Newsසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ...Shiran Viraj2026-02-04
නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් Local Newsනල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන්...Shiran Viraj2026-02-04
ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනීShiran Viraj2017-09-13 by Shiran Viraj2017-09-130233 ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක්... Read more
ඇදවැටී ඇති ක්‍රිකට් ගොඩ දාන වගකීම අකිලත් භාර ගනීShiran Viraj2017-09-07 by Shiran Viraj2017-09-070196 ඇදවැටී ඇති කි‍්‍රකට් කී‍්‍රඩාව ගොඩගැනීම වහාම සිදු විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව එහි වගකීම තමන් භාර ගන්නා බවත් පාසල්... Read more
කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060192 සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්නෙ පළමුවැනි 20/20 තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා. මුලින්ම පන්දු රැකීමට ඔවුන් තීරණය කර තිබෙනවා.මේ වනවිට තරගය ආරම්භ වී... Read more
අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජයShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060266 2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ. ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට... Read more
අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජයShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060225 2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ. ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට... Read more
අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනකShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060200 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. දෙරට මෙවර තරගාවලියේ... Read more
කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050236 ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම්... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040218 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වනවිට පෙන්වන පසුබෑමේ ස්වරූපය වෙනස් කර ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ වීම සඳහා කළ යුත්තේ කුමක්දැයි මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට... Read more
සිංහයන් දණ ගැස්සවූ ඉන්දියානුවන් අපේ කොල්ලන්ට ඇඬෙන විදිහට ජය සැමරුවේ මෙහෙමයි – වීඩියෝShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040238 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු එක්දින තරගාවලිය 5 ට 0 ක් ලෙස ඉන්දියාව ජයගත්තා. ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් ඉන්දියාව ජය තහවුරු කළේ ඉතිහාසයට... Read more
මාලිංග පරාජයට හේතු කියයිShiran Viraj2017-09-01 by Shiran Viraj2017-09-010214 අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පරම්පරාව කණ්ඩායමේ නොමැතිවීම පරාජයන්ට හේතුවක් බව ලසිත් මාලිංග පවසනවා. ඊයේ ඉන්දියාව සමග පැවති තරග පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු... Read more