ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…Shiran Viraj2022-06-15 by Shiran Viraj2022-06-1504838 නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. පුද්ගලයන්... Read more
NewsPolitical අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GLShiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1404655 ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ. එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා... Read more
NewsPolitical හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1405456 ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර... Read more
NewsPolitical ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-14010039 මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන්... Read more
NewsPolitical සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමතිShiran Viraj2022-06-11 by Shiran Viraj2022-06-1104979 ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස... Read more
NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004680 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිShiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1004728 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more
NewsPolitical මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1005829 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී. ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස්... Read more
NewsPolitical තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..Shiran Viraj2022-06-10 by Shiran Viraj2022-06-1005758 මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන්... Read more
NewsPolitical ජොන්ස්ටන් ඇප මත නිදහස්…Shiran Viraj2022-06-09 by Shiran Viraj2022-06-0906684 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්... Read more