ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
NewsPolitical අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..Shiran Viraj2024-12-22 by Shiran Viraj2024-12-22093 අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නමුත් මාලිමාණ්ඩුව පැමිණි... Read more
NewsPolitical තවත් කැබිනට් ඇමතිවරයෙක්..?Shiran Viraj2024-12-22 by Shiran Viraj2024-12-22023756 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ... Read more
NewsPolitical වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21023776 පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක රටක් ලෙස හිස ඔසවන බව Fitch Rating වැනි ආයතන පවසමින් සිටින බව ඇමති බිමල් රත්නායක මහතා පවසයි. කොලඹදී... Read more
NewsPolitical ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චිShiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21013690 ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් එයා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි... Read more
NewsPolitical ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21014652 ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල්... Read more
NewsPolitical ‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23012242 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලයිස්ති මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන්... Read more
NewsPolitical අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23013525 පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන... Read more
NewsPolitical උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22025232 ‘ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික... Read more
අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22012471 ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි. රට... Read more
NewsPolitical මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22023860 ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය. එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු... Read more