ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
මහින්දානන්ද ඇප මත මුදාහරීShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250278 හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම අද(25) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ. අමාත්‍යවරයෙකුව සිටි සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උපයාගත්... Read more
කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250255 අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි. ජාතිවාදීන් ලෙස අතීතයේදී... Read more
මංගලගෙන් රවීට හාද්දක්..!Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250235 කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය... Read more
ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවාShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250263 ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා... Read more
ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250279 ජනමාධ්‍ය අමාත්‍යංශය සතු ආයතන 03ක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතට පවරන්නැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ... Read more
ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250254 GSP+ බදු සහනය ලබා ගැනීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම් ඇත්නම් ඒවා රට හමුවේ හෙළි කරන්නැයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා. කොළඹ ඊයේ (24)... Read more
අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230256 පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් ඔහු මෙම අදහස් පල කරන ලද්දේ. අඹතලේ – ඔරුගොඩවත්ත ලෝ ලෙවල් සංවර්ධනයේදී ඉඩම් අහිමිවන පුද්ගලයින් 209 ක් සදහා රුපියල් මිලියන 261 ක්... Read more
කුමන ජාතියක්-ආගමක් වුවත් නීති උල්ලංඝණයට ඉඩ නෑShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230240 ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට යුතු කමක්... Read more
රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230261 ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී... Read more
උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230232 උතුරු පළාතේ සිටින සියලූ හමුදා සාමාජිකයන් මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලංගම් ඉල්ලීමක් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ... Read more