ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110233 දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110224 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද... Read more
දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110202 දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන්... Read more
ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110220 මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. අමාත්‍යවරයා පෙන්වා... Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050258 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම... Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050280 ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ... Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050270 මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය... Read more
මංගලගේ හාදුව ගැන රවී කතාකරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050230 තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා... Read more
එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050234 ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිතය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම... Read more
මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050272 පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා... Read more